(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
හෙරෝයින් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් හතර දෙනෙකු අද (11) සවස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ කල්තොට මාර්ගයේ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දි ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතර දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැක කටයුතු ලෙස හැසිරුණු එම පුද්ගලයන් හතර දෙනා පරික්ෂා කිරිමෙි දී සන්තකයේ හෙරෝයින් මත්ද්‍රව්‍ය තිබුණ බව පොලිස් පරික්ෂක සෙල්ටන් උඩුවක මහතා පැවැසිය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෙරෝයින් සමග හතරක් අත්අඩංගුවට