IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


හෙරොයින් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

(රෝවන් පෙරේරා)
 
යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින්  සිටී පුද්ගලයින් තිදෙනකු පුත්තලම කොට්ඨාස  දූෂන මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
 
එම ඒකකයට ලැබුණු තොරතුරකට අනුව පුත්තලම මානවේරිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමේදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රෑම් 11 යි මිලි ග්‍රෑම් 200 ක් සමඟ රුපියල් තුන් ලක්ෂ විසි දෙදහස් පන්සියයක් පොලිස් බාරයට ගෙන ඇත.
 
සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සඳහා පුත්තලම පොලිසියට බාරදී ඇති අතර සැකකරුවන් , හෙරොයින් සහ යතුරු පැදිය  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බව පුත්තලම පොලිසිය පැවසීය.



අදහස් (0)

හෙරොයින් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site