IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


හෙරොයින් ජාවාරමේ යෙදී සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

 

පොලිස් නිළධාරින් මඟ හරමින් කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරත වූ අඹුසැමි යුවළක් පුත්තලම කොඨඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ගුඩ් සෙඩ් මාවතේ පදිංචි අඹුසැමි යුවළකි.  මොවුන් කාලයක් තිස්සේ පොලිස් නිලධාරින් මඟ හරමින් මෙම ජාවාරම සිදුකර තිබේ.

අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොවුන් සන්තකයේ සඟවා ගෙන තිබු හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රැම් 490 ක ප්‍රමාණයක් සොයා ගැනීමට විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් සමත් වී ඇත.

අදාළ හෙරොයින් තොගය කාන්තාව හැද සිටි ඇඳුම් තුළ ලක්ෂයකට ආසන්න හෙරොයින් සඟවා ගෙන තිබියදී සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවළ පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

  



අදහස් (0)

හෙරොයින් ජාවාරමේ යෙදී සිටි අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31969 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14418 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11219 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 17 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 276 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1221 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site