(දිලීප් ජයසේකර)
සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී ඉඩම් හා නිවාස අහිමි වුවෝ ඊට වන්දි ඉල්ලා සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසළින් සුරියවැව හම්බන්තොට ප්‍රධාන මාර්ගය හරස් කර විරෝධතාවයක් ඇරැඹුහ.
විරෝධතාවයේ නිරත පිරිස් පවසන්නේ දැනට වසර පහක් තිස්සේ නිළධාරින් තමන් රවටමින් වන්දි ලබා දිම ප්‍රමාද කළ බවයි.
විරෝධතා කරුවෝ පැය දෙකක පමණ කාලයක් හම්බන්තොට සුරියවැව ප්‍රධාන මාර්ගය හරස් කරගෙන විරෝධතාවයේ නිරත වු අතර එම ස්ථානයට වගකිවයුතු කිසිවකුත් නොපැමිණිම නිසා පිරිස සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද ප්‍රධාන ගේට්ටුව අවහිර කර විරෝධතාවයේ නිරත වුහ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට පැමිණි පිරිසට හා වෙනත් රාජකාරි කටයුතු සදහා පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පැමිණ තිබේ.




2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේදී වන්දි අහිමිවුවෝ පාරට බසිති