IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හම්බන්තොටින් ඩෙංගු රෝගීන් 2850 ක්

(සනත් ගමගේ)

මේ වසරේ මේ දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 2850 ක් වාර්තා වී ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥ එම්.එන්.එච් ක්‍රිෂාන්ත මහතා තිස්සමහාරාම මූලික රෝහලේ දී අද (08) පැවැති දැනුවත් කිරිමේ වැඩසටහනක දී කීය.

මෙම රෝගීන්ගෙන් වැඩි පිරිසක්  තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයෙන් වාර්තා වි ඇති අතර එම  රෝගින් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බව ඒ මහතා මෙහිදී කීය. .

වැසි සමය ලඟා වීමත් සමගම රෝගය පැතිරීමේ අවදානමක් ඇති හෙයින් රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා විශේෂයෙන්ම මහජනතාවගේ සහාය අවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය.



අදහස් (0)

හම්බන්තොටින් ඩෙංගු රෝගීන් 2850 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2378 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site