(දයාරත්න ඇඹෝගම)
බිමත්ව රිය පදවා අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඩෙන්සිල් කොබ්බැකඩුව පිළිරුව වටා ඉදි කර ඇති වැටට අලාභ හානි කැළැයි යුද හමුදා මේජර්වරයකු බදාදා (04) රාත‍්‍රි 11.00 ට පමණ අත් අඩංගුවටගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කළාඔය යුද හමුදා කදවුරේ සේවය කරන හමුදා මේජර්වරයෙකි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හමුදා මේජර්වරයෙක් අත්අඩංගුවට