(ශාන්ත කුලරත්න)
අපරාධ රැසකට චෝදනා ලැබ සිටින සැකකරුවකු අද(28) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී පළා යාමට තැත් කරද්දී බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් එක්ව ඔහු අල්ලාගෙන ඇතැයි පොලිසිය පවසයි.
හෝමාගම පොලිස් වසමේ දේපළ සොරා ගැනීමකට සැකපිට ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියදී සැකකරුවන් රඳවා සිටින කූඩුවේ රඳවා සිටියදී ඉන් පැන පළා යද්දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියකු ඔහුට වෙඩි තබා ඇතත් ඉන් කිසිවකුට හානියක් වී නැති බවත් පොලිසිය කියයි.
වෙනත් සැකකරුවකුට එළියට ඒම සඳහා කූඩුවේ දොර විවෘත කිරීමේ දී ඔහු පළා ගොස් ඇති අතර සැකකරු කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ රැසක නිවාස බිඳ දේපළ සොරාගැනීම් සම්බන්ධයෙන් නමගිය සැකකරුවකු බව ද පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හෝමාගම අධිකරණයේදී පළා යාමට තැත් කළ සැකකරු අල්ලයි