(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව නිල සෙවන නිවාස සංකීර්ණය තුල පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ අද (05) වන විට පුද්ගලයින් 96 දෙදෙනෙක් නිරෝධායනට ලක්කර ඇතැයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
මෙම පිරිසෙන් මේ වනවිට 35 දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් දැයි සොයා බැලීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ පීසීආර් පරික්ෂණය සඳහා ඉදිරිපත් කර තිබේ.
මෙම පුද්ගලයින්ගෙන් කිසිවෙක් කොවිඩ් ආසාදිතයන් යැයි මේ වනතෙක් තහවුරු නොවූ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීය.
හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනට ලක්කර ඇත්තේ බස්නාහිර පළාතෙන් හමුවූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමීපතයන් බවද වෛද්‍ය සිරිවර්ධන වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හබරාදුව නිරෝධායනය මධ්‍යස්ථානයේ 96ක් නිරෝධායනයට