බිඟුන් මේනක ගමගේ
ගං ඉවුරු සුරකිමින් පරිසර හිතකාමී ලෙස වැලි කැපීමෙහි නිරත වන්නන්ට සම්මාන ප්‍රදානය කරන්නේ යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
පරිසර හිතකාමී ලෙස වැලි කැපීම සඳහා තම කාර්යාංශය මගින් හඳුන්වා දුන් හරිත වැලි තොටුපොළ සංකල්පය යටතේ මෙම සම්මාන ප්‍රදානය සිදු කරන්නේ යැයි ද ඊට අනුගත නොවන්නන්ට නීතිමය පියවර ගන්නේ යැයි ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා පවසයි.
හරිත වැලි තොටුපළ සංකල්පය මධ්‍යම පරිසර අධිකාරිය මගින් අධීක්ෂණය වේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොඳම වැලි කපන්නාට සම්මාන