IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


හේන එළිපෙහෙළි කරන්න තැබූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 50 ක් ගිනි ගනී

රොමේෂ් මධුෂංඛ
 
වව්නියාව,කුරුදුපිටිය රක්ෂිත සීමාවේ ඇතිවු ගින්නකින් අක්කර 50 කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති බව වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.


පොලීසිය පැවසූවේ කිසියම්  පුද්ගලයකු හේන් වගා කිරීමට කැළෑවකට ගිනි තැබීම හේතුවෙන් රක්ෂිත ප්‍රදේශය ව්‍යාප්ත වී ගිනිගෙන කැළෑව විනාශ වී ඇති බවයි.


මේ දිනවල පවතින වියළි හා සුළං කාළගුණ තත්වය හේතුවෙන් ගින්න ශිඝ්‍රයෙන් ව්‍යාප්තව වී ගොස් ඇති අතර ගින්න සම්බන්ධයෙන් වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයට දැනුවත් කිරීමෙන් පසුව වව්නියාව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ සහයෝගය හා පොලිස් ජල බවුසර යොදා ගින්න නිවා දැමීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.


ගිනි තැබීම සිදුකළ පිරිස සොයා පරීක්ෂණ පවත්වන බවද පොලීසිය ප්‍රකාශ කළ අතර, වව්නියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

හේන එළිපෙහෙළි කරන්න තැබූ ගින්නකින් රක්ෂිතයේ අක්කර 50 ක් ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31711 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14172 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11127 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 202 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1131 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 316 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site