IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


හිනිදුම රෝහලේ ගිලන් රථ රියදුරුට කොරෝනා ආසාදනය වී නෑ

ඩි.ජී.සුගතපාල

පසුගිය (09) දහවල් කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද හිනිදුම රෝහලේ ගිලන්රථ රියදුරුට කොරෝනා ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇතැයි කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.

මෙම ගිලන් රථ රියදුරු පසුගිය 5 වනදින සිට රෝහල් පරිශ්‍රයේ නිල නිවාසයේ සිට නිරෝධායනය වෙමින් සිටියදි වැඩිදුර පරික්ෂණ පැවැත්විම සඳහා (09)දින දහවල් සුව සැරිය ගිලන් රථයකින් කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත.

එහිදි කරන ලද පරීක්ෂණයේදි අනාවරණය වි ඇත්තේ ඔහුට කොරෝනා වයිරසය ආසාදනයවි නොමැති බවය.

මෙම ගිලන් රථ රියදුරුගේ මිතුරෙකු කොරෝනා ආසාදනයවු මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු ඇසුරු කිරිම නිසා මෙසේ සැකපිට වැඩිදුර පරික්ෂණ සඳහා කරාපිටිය රෝහල වෙත එවා තිබිණි.

 



අදහස් (0)

හිනිදුම රෝහලේ ගිලන් රථ රියදුරුට කොරෝනා ආසාදනය වී නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site