(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ සාගම අලිකම්බේ ප්‍රදේශයේ දී හක්ක පටස් නැමැති පුපුරණ ද්‍රව්‍ය සපා කෑ ඇත් පැටවෙකු මිය ගොස් තිබේ.
අවුරුදු 07 ක් පමණ වයසැති මෙම ඇත් පැටවා ගේ උස අඩි පහයි අගල් හතකි.
සාගම සහ ඒ අවට වනගත ප්‍රදේශ වල මෙම ඇත් පැටවා සැරි සරමින් සිටි අතර කිසියම් පුද්ගලයකු විසින් සතුන්ට යොදන හක්ක පටස් හැපීමෙන් මෙම අලියා ගේ මුඛ පෙදෙස බරපතල ලෙස තුවාල ලබා තිබේ.
මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණ අම්පාර වනජීවී සෞඛ්‍යය ඒකකයේ පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා විසින් සිදු කරනු ලැබිය.
හක්ක පටස් හැපිමෙන් කටට සිදුවි බරපතල තුවාල නිසා දින ගනණාවක් නිරාහාරව සිටීමෙන් මෙම ඇත් පැටියා මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වු පශු වෛද්‍යය නිහාල් පුෂ්පකුමාර මහතා නිගමනය කර තිබේ.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘හක්කපටස්‘ හපා ඇත් පැටවකු මිය යයි