IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි

 

(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික)
 
හික්කඩුව නගර සභාවේ අයවැය අද (15) පැවති විශේෂ මහ සභා රැස්වීමේදී විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ඒක ඡන්දයෙන් සභා සම්මත විය.

 
මේ විශේෂ සභා රැස්වීම නගර සභාපති විනී කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණ.
 
නගර සභාපති විනී කාරියවසම් මහතා අයවැය යෝජනාවලිය සභාවට ගෙන ආ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේත් ,ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේත් මන්ත්‍රීවරු අය වැයට විරෝධය පලකරමින් හා එය නීති විරෝධි අයවැයක් ලෙස ප්‍රකාශ කරමින් සභා රැස්වීමෙන් ඉවත්වී ගියහ.
 
නගර සභාපති විනී කාරියවසම් මහතා ඇතුලු පාලක පොදු ජන පෙරමුන මන්ත්‍රීවරුන් 11දෙනා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණක් සභා රැස්වීමේ සිටි අතර  ඔවුන්ගේ එකගතාවය මත  අය වැය ඡන්ද විමසීමකින් තොරව සභා සම්මත විය.



අදහස් (0)

හික්කඩුව නගර සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31434 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13706 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site