IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සහල් වංචාවකට දෙදෙනෙක් සැකපිට

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

දුරකතන භාවිතයෙන් රුපියල් 438000 ක් වටිනා සහල් ගෝනි 150 ක් තිස්සමහාරාම සහල් මෝලකින් ඇනවුම් කර එම සහල් තොගය සාවඥ පරිහරණය කිරීම, මුදල් නෙගෙවා වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරීමේ චෝදනාමත සංවිධානාත්මක සොර කල්ලියක  සැකකරුවන් දෙදෙනෙක් ගාල්ල නගරයේදී සහ ගම්පහදී අද (28) අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.

සැකකරුවන් වංචා කර තිබූ සහල් තොගයද ඇල්පිටියේ වෙළඳසලකට විකුණා තිබියදී අධිකරණ නියෝගයක් මගින්  පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ මෙම සහල් තොගය මිලදී ගෙන තිබූ වෙළඳසලේ සවිකර තිබූ සීසීටීවි කැමරාවල පටිගතව තිබු රූප රාමුවල දත්ත පරික්ෂා කිරීමෙන් මෙම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවූ බවයි.



අදහස් (0)

සහල් වංචාවකට දෙදෙනෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site