IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සේවිකාව සහ ඇගේ දරුවන් සිරකර තබාගත් වතුහිමිකරු අත්අඩංගුවට

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
නාකියාදෙනිය - අකුළහේන සැන්රින් වතුයායේ  සේවිකාවකට පහරදී තුවාල සිදුකර සේවිකාව සහ ඇයගේ දරුවන් තිදෙනා කාමරයක සිරකර තබාගැනීමේ චෝදනා මත එම වතුයායේ අයිතිකරු සහ ලිපිකාරිනියක් අද (21) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 

 
සේවිකාව ලිපිකාරිනියගේ කම්මුලට පහරදීමක් සිදුකළ බවට එම ලිපිකාරිනිය  කළ ලද පැමිණිල්ල සම්බන්ධයෙන් එම සේවිකාවද අත්අඩංගුවට ගෙන තිබේ.
 
අත්අඩංගුවට පත් සැකකරු අකුරැස්ස දෙදියගල පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බවත් ලිපිකාරිනිය 40 හැවිරිදි වලහන්දූවේ පදිංචිකාරිනියක් බවත් පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති සේවිකාව 22 හැවිරිදි   දරුවන් තිදෙනෙකුගේ මවකි.
 
සැකකරුවන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර යක්කලමුල්ල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.



අදහස් (0)

සේවිකාව සහ ඇගේ දරුවන් සිරකර තබාගත් වතුහිමිකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site