IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සරසවි ඇදුරෙකු ලෙසින් හෝටල්වලට ගිහින් පොලු තියලා


 
(විජේරත්න රත්නායක)
 
විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් හෝටල්වල දින ගණන් නැවතී සිට හෝටල් බිල් නොගෙවා මඟහැර සිටි බව කියන විවිධ වැඩසටහන්වල නිවේදන කටයුතු කරන පුද්ගලයෙක් ජුලි 5 වැනි දා තෙක් රිමාන්ඩ් කිරිමට මහියංගන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.


මෙසේ රිමාන්ඩ් කෙරුණේ වලකණුහේන, වඩුවැලිපිටිය, උතුරු කහදූව යන ලිපිනයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.


සැකකරු මහියංගන ප්‍රදේශයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස පෙනී සිටිමින් එම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන රුපියල් 86000 ක් පමණ වූ එම හෝටලයේ බිල නොගෙවා පලාගොස් ඉන් පසුව ඇල්ල ප්‍රදේශයේ හෝටලයක ද නවාතැන් ගෙන සිට එම හෝටලයටද රුපියල් 20000 පමණ බිලක් නොගෙවා පලාගොස් ඇති බව එම හෝටල් හිමියන් පොලීසිවලට කළ  පැමිණිලිවල සඳහන් කර තිබේ.
 
   



අදහස් (0)

සරසවි ඇදුරෙකු ලෙසින් හෝටල්වලට ගිහින් පොලු තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31695 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14160 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11124 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1125 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 312 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site