IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සාරිය ගෙලේ පැටලි 13 හැවිරිදි දැරියක් මියයයි

(ඩි.ජී.සුගතපාල)

අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි අට හැවිරිදි දැරියක් සෙල්ලම් කරමින් සිටියදී ඇය අත තිබූ සාරියක් පියගැට පෙලේ අත් වැටේ පැටලී පසුව එය ඇයගේ ගෙලේ පැටලී ගෙල සිරවී මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ශ්‍රි දේවානන්ද විදුහලේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු 13 හැවිරිදි සිසුවියකි.

ඇය අද (04) රාත්‍රී හතට පමණ නිවසේ සෙල්ලම් කරමින් සිටියදි ඇයගේ අතේ තිබූ සාරියක් නිවසේ පියගැට පෙලේ අත්වැටේ පැටලි ඇති බවත්  පසුව සාරිය ඇයගේ ගෙලේ පැටලි ගෙල සිරවී ඇති බවත් පොලිසිය පවසයි.

සිද්ධිය දුටු දෙමව්පියන් වහාම ඇය බලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඇය පරික්ෂා කර බැලු වෛද්‍යවරයා පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවය.

පශ්චාත් මරණ පරික්ෂණය හෙට බලපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය.



අදහස් (0)

සාරිය ගෙලේ පැටලි 13 හැවිරිදි දැරියක් මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31716 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14177 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11130 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 205 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 317 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site