(ප්‍රසාද් රුක්මල් )
මහියංගණ සොරබොර ප්‍රදේශයේ නිවසක මුලුතැන්ගෙයක සඟවා තිබූ මෙරටට නිෂ්පාදිත බෙහෙත් කොටන වර්ගයේ ගිනිඅවි 2ක් සමඟ පුද්ගලයන් දෙදෙනකු මහියංගණ පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිසි පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා සොරබොර ප්‍රදේශයේ අවුරුදු 42,36 වයසේ පසුවෙති .
රක්ෂිතයේ වනසතුන් දඩයම් කිරිම සඳහා මෙම ගිනිඅවි සඟවා තිබූ බව පොලිසිය කියයි.
මහියංගණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සොරබොර නිවසක මුලුතැන්ගෙයකින් ගිනි අවි දෙකක්