IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සිරකරුවන්ට පොත් කියවීමට පුරුදු කිරිමට වැඩසටහනක්

(අංජුල මහික වීරරත්න)
 
සිරකරුවන්ට පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 

බරපතල ගණයේ අපරාධකරුවන්ගේ පැවැත්ම හොඳ තත්වයට ගැනීම සඳහා ඉවහල් වන පොතපත ලබා දීමට අදහස් කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය. 

මේ පොත්පත් මිලදී ගැනීම සඳහා  පෞද්ගලික අංශයත් උපකාර කරන බව කී ඇමැතිවරයා පොත් කියවා යහපත් මිනිසුන් වන සිරකරුවන්ගේ සිරගත කාලය අඩු කිරීම සම්බන්ධයෙන් සළකා බලන ලෙස ජනපතිගෙන් සහ අගමැතිගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.



අදහස් (1)

සිරකරුවන්ට පොත් කියවීමට පුරුදු කිරිමට වැඩසටහනක්

sampath Saturday, 14 July 2018 11:38 AM

දඩ ගෙවීමට නොහැකි සියලුම සිරකරුවන් ප්‍රජා සේවයට යොදවලා එලියට දාන්න සිරගෙවල්වල නඩත්තු වියදමත් දරන්නේ ජනතා මුදලින් ඒ වගේම සුළු වැරදී සම්බන්ධ සිරකරුවන් සැකකරුවන් සහ බරපතල අපරාධකරුවන් වෙන් කිරීමත් අත්‍යවශයි. වයස 75 ඉක්මු සිරකරුවන්ද වසර ගණනක් දඬුවමක් නැතිව සිරගත වී සිටින අය පිළිබද තීරණයක් ගැනීම සුදුසුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site