IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සයිටම් විරෝධතාවට පහර දුන්නැයි වි‍රෝධතා

(සෙනරත් බණ්ඩාර)

කොළඹ දී අඟහරුවාදා පැවති සයිටම් විරෝධී උද්ඝෝෂණයට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබීමට විරෝධය දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (12) ගලහ මංසන්දියේදී පැවැත්විණි.

සයිටම් උපාධි ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹදී පැවති විරෝධතාවට කදුළු ගෑස් , ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කළ බවත් දැන් බැටන් ප්‍රහාර වෙනුවට යකඩ  පොලුවලින් පහර දෙන බවත් විරෝධතාකරුවො කීහ.

එහිදී ස්වාමින් වහන්සේලාට සහ ශිෂ්‍යාවන්ටද යකඩ පොලුවලින් පහර දීම හෙලා දකින බවත් එයට විරෝධය දක්වන බවත් ඔවුහු පැවසූහ.



අදහස් (1)

සයිටම් විරෝධතාවට පහර දුන්නැයි වි‍රෝධතා

Jayampathi Friday, 13 October 2017 09:35 AM

මෝඩයෝ ටිකක්, දැන් ඉතින් මේ උද්ඝෝෂණයටත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වෙයි, අනික රටේ ජනතාවට දැන් ඔය උද්ඝෝෂණ ඇතිවෙලා තියෙන්නේ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 708 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1742 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site