(දිලීප් ජයසේකර)
හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ අඹු සැමි යුවලක් අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් අද (03) දහවල් සැමියා විසින් බිරියගේ ගෙලට පිහියකින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙලෙස බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත්තේ හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවත් වන 37 හැවිරිදි
කාන්තාවකි.
අද (03) දහවල් තුවාල ලබා සිටින කාන්තාවගේ සැමියා අධික ලෙස බිමත්ව නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ගෙදර ඇති අගහිගකම් පිළිබදව දෙදෙනා අතර බහින් බස් විමක් ඇති වි තිබේ.
පසුව එය දුරදිග ගොස් බිමතින් සිට ඇති 42 හැවිරිදි සැමියා පිහියකින් බිරිදගේ ගෙල ප්‍රදේශයට පහර දි තිබේ.
තුවාල ලැබු කාන්තාවගේ විලාප හඩ ඇසි අසල්වැසියන් එහි පැමිණ ඇති අතර ඔවුන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වා තුවාල ලබා සිටි කාන්තාව ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිම සදහා හම්බන්තොට මුල්ස්ථාන පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියා බිරියගේ ගෙලට පිහියකින් පහර දීලා
ධම්ම Sunday, 03 May 2020 05:46 PM
පන්දාහෙන් කසිප්පු බීලා එන්න ඇති.
arschfikaa Sunday, 03 May 2020 09:19 PM
සිංහලයාගේ බේබදුකමට ඉතාමත් හොඳ සාක්ෂියකි.
ravi Monday, 04 May 2020 07:43 AM
අර .. සැමියා බිරිඳගේ දෙවියාය ... කියන පොත දැන්වත් පුච්චලා දාමු නේද