IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සේමමඩු රක්ෂිතයේ දැව කැපූ සිව් දෙනෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ

 

වවුනියාව සේම මඩු රක්ෂිතයේ බුරුත දැව නීතිවිරෝධීව කපා කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මාමඩුව ඉදිකඩුව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව මාමඩුව පොලිසිය පවසයි.

මාමඩුව පොලිසිය පැවසූවේ සේමමඩුව රක්ෂිතයේ බුරුත ගස් කපා සිදුකරන නීතිවිරෝධී දැව ජාවාරමක් සම්බන්ධයෙන් මාමඩුව පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් සිදුකල වැටලීමකදී සැකකරුවන් හා බුරුත කඳන් පැටවූ කැබ් රථය අත්අඩංගුවට ගත් බවටයි.

අත් අඩංගුවට ගත් ලොරි රථයේ බුරුත දැව කඳන් 13 තිබූ අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ පහක් පමණ වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව සේමමඩු හා ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

 



අදහස් (0)

සේමමඩු රක්ෂිතයේ දැව කැපූ සිව් දෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site