IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


සමෘද්ධි ලාබීහු අම්බලන්තොටදී පාර වසති


 සනත් ගමගේ සහ රන්න චන්ද්‍රසේන ගමගේ
අම්බලන්තොට සමෘද්ධිලාභිහු සමෘද්ධිය කැපීමට එරෙහිව අම්බලන්තොට නගරයයේ දී අද (16) විරෝධතාවක නිරත වූහ. 
මාතර කතරගම ප්‍රධාන මාර්ගය හරස් කර පැය හයකට ආසන්න කාලයක් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා ඇති වූ බව අම්බලන්තොට පොලිසිය කියයි.
අම්බලන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම සේවා වසම් 55 ක සමෘද්ධිය කැපිමට ලක් වූ සමෘද්ධි ලාභිහු ප්‍රාදේශිය ලේකම් කාර්යාලය අසල සිට විරෝධතා පා ගමනින් (16) උදේ 8 . 30 ට අම්බලන්තොට නගරයට පැමිනියහ. නගරයේ ඔරලෝසු කණුව අසල විරෝධතාවය පවත්වා එම ස්ථානයෙන් මාතර කතරගම ප්‍රධාන මාර්ගය අවහිර වන සේ සමෘද්ධි ලාභීහු විරෝධතාවය පවත්වා පසුව වලවේ ගඟ පාළම මතට පැමින සිය විරෝධය පළ කීරිම නිසා දෙපැත්තටම වාහන ගමනා ගමනය නතර විය 
 
මෙම අවස්ථාවට අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම එච්. තිලකවර්ධන මහතා පැමිණ කරුණු පැහැදිලි කළ ද විරෝදතාකරුවන් එය පිළි නොගැනිම නිසා ප්‍රදේශිය ලේකම්වරයාට ද විරෝධය  පලකලහ. ප්‍රදේශිය ලේකම්වරයා පැමිණි නිළ රථය පවා ගැනීමට නොහැකිව වෙනත් වාහනයකින් ප්‍රාදේශිය ලේකම් වරයා කාර්යාලයට පිටත්විය



අදහස් (0)

සමෘද්ධි ලාබීහු අම්බලන්තොටදී පාර වසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site