නවරත්න සමරතුංග
සමෘද්ධි නිලධාරි පත්වීම් දෙකක් ලබාදෙන බවට පවසමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචාකළැයි කියන පුද්ගලයකු සැප්තැම්බර් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස සමන්තුරේ මහේස්ත‍්‍රාත් එච්.එම්.එම් පසීල් මහතා නියෝග කළේය.
කන්දයියා විනයාගමූර්ති නැමති සැකකරු කොළඹ බත්තරමුල්ල සෙත්සරිපායට කැඳවාගෙන ගොස් එහි ගොඩනැගිල්ලක ඇති කාමරයකදී ව්‍යාජ සම්මුඛ පරීක්ෂණයක් පවත්වා එම පත්වීම් ලිපිවලට රජයේ මුද්‍රා වලට සමාන ව්‍යාජ මුද්‍රා තබා මෙසේ පත්වීම් ලිපි ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
මෙම ව්‍යාජ පත්වීම් ලිපි රැගෙන අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්ලයට ගියවිට ඒවා ව්‍යාජ ලිපි බවට අනාවරණය වූයෙන් අගතියට පත් දෙදෙනා පොලීසියට කළ පැමිණිළිවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
409
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සමෘද්ධියට බොරු පත්වීම් දී සල්ලි ගරලා