ඉන්දික නිරෝෂණ සහ බුද්ධික තැන්නපිට
සමෘද්ධි සහනාධාරය අහිමි විම නිසා අභියාචනා බාර දිමට පැමිණි සමෘද්ධි ලාභීන් පිරිසක් සමෘද්ධි කප්පාදුවට ඵරෙහිව බැණ වදිමින් හු කියමින් හැසිරිම හේතුවෙන් කහවත්ත ප්‍රදේශිය මහ ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද (16) පෙරවරුවේ දැඩි නොසන්සුන් කාරි තත්ත්වයක් ඇතිවිය .
සමෘද්ධිය අහිමි වුවන්ගේ ලේඛන ගම් මට්ටමින් ප්‍රදර්ශනය විමෙන් පසු අභියාවනා සහ විරෝධතා ඉදිරිපත් කිරිම සදහා කහවත්ත ප්‍රදේශිය ලේකම් කාර්යාලයට 300 කට අධික පිරිසක් ප්‍රදේශිය ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.
අභියාචනා බාර ගැනිම සදහා කහවත්ත ප්‍රදේශිය ලේකම් බී. ටී. ජී. අයි කරුණාරත්න මහත්මියගේ උපදෙස් පරිදි ස්ථානයක් වෙන්කර තිබු අතර ඵහිදි අභියාචනා බාරදිමට පැමිණි සමෘද්ධි අහිමි වුවෝ මෙසේ නෙසන්සුන් ලෙස හැසිරුණහ .ඵම පිරිස අතර ආබාධිතයින් ,වැන්දබු කාන්තාවන් හා වතුකම්කරු වෝද සිටියහ.



2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සමෘද්ධියට කහවත්තෙත් ගැටුම්