IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


සබරගමු සරසවි සිසුහු පාරට බසිති

( සම්පත් ප්‍රියනන්දන)

ඉදිරි  මාසයේ සිට මහ පොළ හා  ශිෂ්‍යධාර  ලබාදෙනුයේ  දේශන සඳහා 80% අනිවාර්ය  පැමිණීම  සලකා බැලීමෙන් පසුව බව පවසමින් නිකුත් වූ  චක්‍රලේඛනය හකුළා  ගැනීමට  කටයුතු  කරන ලෙස බල කරමින්  සබරගමු විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය  සංගමයේ සිසුහු අද ( 19) උද්ඝෝෂණයක් ඇරඹුහ.

මහ පොළ හා ශිෂ්‍යධාර  කප්පාදු  වහා නතර කරන ලෙසත්, ජීවන වියදමට සරිලන  ලෙස  මහ පොළ හා ශිෂ්‍යධාර  වාරිකය ඉහළ  දමන ලෙසත්, බඩු මිල බදුබර පහත දමන ලෙසත් ඔවුහු පැවසූහ. සිසුහු 500 ක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

සබරගමු සරසවි සිසුහු පාරට බසිති

amila Friday, 28 June 2019 04:01 AM

පාරට බැහැලා මෙතෙක් මොකද කලේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 96 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site