
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ම් කුඩලිගම)
හොරණ - කොළඹ මාර්ගයේ කුඔුක ප්‍රදේශයේ දී අද (10) සවස කොළඹ දෙසට ධාවන ය වූ සුඛෝපබෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි වෙල් යායකට පෙරළී ගියද එහි ගමන් ගත් කිසිවකුටත් හානියක් සිදු ව නැතැයි පොලිසිය කියයි.
කාන්තාවක් පැදවූ ගමන් කළ යතුරු පැදියක ගැටීමෙන් පසු බස් රථය එසේ පෙරලී ගොස් ඇත.
අනතුරින් යතුරු පැදියේ ගමන් කළ කාන්තාව තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බස් රථයේ දහතුන් දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් කිසිවකුටත් තුවාල සිදුව නොමැති අතර පෙරළී යාමෙන් බස් රථයට සහ මාර්ගයේ ජල ප්‍රවාහන පද්ධතියට දැඩි ලෙස අලාභානි සිදු වි ඇති ආකාරය දක්නට ඇත.
ඡායා ලක්ෂ්මි කුඩලිගම


2025 නොවැම්බර් මස 04
451
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැප බසය වෙළට පෙරළෙයි