සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික අංශය මගින් රාමසාන් මාසය පුරා උපවාසය (නුම්බි) ඇත් හැරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.
දමාම් නගර මධ්‍යයේ පිහිටි උපවාසය ඇත් හැරීමේ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම වැඩසටහන් මාලාව සදහා දිනපතා දර්ම දේශනා කටයුතු භාරව කටයුතු කරනුයේ ශ්‍රී ලාංකික මව්ලවී වරයෙකු වන මොනරාගල මව්ලවී අබ්දුල් අසීස් මහතා විසිනි.
ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු දමිල බස කතාකරන මුස්ලිම් බැති මත්හුද දිනපතා මෙම වැඩසටහන් මාලාවට සහභාගී වන අතර සන සලා හෝරාවෙන් පසු ශ්‍රී ලාංකික මව්ලවී තුමන්ගේ දෙශනා සදහා ඔවුන්ද සහභාගී වීම කැපී පෙනෙන ලදී
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදි ලාංකිකයනුත් උපවාසයේ
සාරංග Saturday, 12 July 2014 07:35 AM
මුස්ලිම් වරු කොහේ හිටියත් උපවාසේ කරනවා අනේ (අ)
රුවන්තිකා Saturday, 12 July 2014 11:07 AM
සෞදි අය එයාලගේ ආගම අදහන වෙලාවට (සලා කියන වෙලාවට ) කඩවල් ඇරල වඳින්න යන්නේ . පුදුමයි අපේ රටේ නම් පන්සල් ගියත් සෙරෙප්පු දෙකත් හොරු අරගෙන යනවා. (ස)
විජේසිංහ Saturday, 12 July 2014 12:12 PM
ඔව්. මම දැකල තියෙනවා. අරාබි රටේ උදවිය දවසට කීප වතාවක් ම පල්ලි යනවා. කඩවල් වහන්නෙත් නෑ. හොරු එන්නෙත් නෑ (නදී)