IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සෞදියෙත් පොසොන් දන්සලක්

පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් දල්ලා පී සී කාගෝ ආයතන ගබඩා සංකීර්ණයේදී මෙම මස 20 වැනි සිකුරාදා දහවල් 12.00 සිට පස්වරු 3.00 දක්වා බත් දන්සලක් පවත්වන බව දන්සල් කමිටුව වෙනුවෙන් චාලි තලයරත්න මහතා පවසයි..

දමාම් සහ අවට ප්‍රදේශවාසී පරිත්‍යාගශීලී ශ්‍රිලාංකිකයිගේ සහභාගිත්වයෙන් පීසී කාගෝ ආයතනය 7 වැනි වරටත් සංවිධානය කරන මෙම දන්සලට එන්නැයි ද 0558553169. බාලා ඇමැතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව සංවිධායකයෝ කියති.

 

 

 



අදහස් (0)

සෞදියෙත් පොසොන් දන්සලක්

බණ්ඩාර Friday, 05 December 2014 03:53 PM

හොඳ වැඩක් (දී)

:       0       0

ලියනගේ Wednesday, 11 June 2014 04:07 PM

දන්සැල් කමිටුවේ සැමටම පින් සිදු වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site