සෞදි අරාබියේ හිටපු තානාපති වඩිවේල් ක්‍රිෂ්ණමුර්ති මහතා කෙන්යාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස නයිරෝබි නුවර බලා පිටත්ව ගියේය.
මාස 13 ක් කෙටි කාලයක් සෞදි අරාබියේ තානාපති ලෙස කටයුතු කළ ඒ මහතා 2013දී සෞදි රජය අනවසරි විදේශිකයින් සදහා වූ පොදුසමාකාලය තුලදී 22000.ක පමණවූ ශ්‍රී ලාංකිකයින් පිරිසක් ලංකාවට යැවීමට පියවර ගැනීම ශ්‍රී ලාංකිකයින් ලැබූ ජයග්‍රහණයකි.
මේ අතර සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස කොළඹ හිටපු පුරපති වරයෙකු වන හුසේන් මොහොමඩ් මහතා ලබන 17 දින හෝ ඊට පෙර සෞදි අරාබියේ රියාද් නුවර බලා පැමිණීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.
2025 නොවැම්බර් මස 04
527
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2255
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියට හුසේන් මොහොමඩ්
නිමල් රාජපක්ෂ Thursday, 28 August 2014 07:54 PM
සාදරයෙන් පිළිගනිමු! (නි)
චමින්ද Monday, 11 August 2014 10:06 AM
ඔහොම වෙනවා. (දී)