IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ස්ටැදර්න් වතු කම්කරුවෝ උද්ඝෝෂණයක

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

වටවල වැවිලි සමාගමට අයත් ස්ටැදර්න් තේ වතුයායේ, සෙම්බුවත්ත කොටසේ වතු කම්කරුවන් පිරිසක් අද (24) වත්තේ කාර්යාලය ඉදිරිපිටදී ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විරෝධතාවයක නිරත වූහ.

වතු පාලනාධිකාරිය මගින් තේ වතුයාය කාලයක් තිස්සේ නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා කැළෑ වැදී ඇති බවත්, එම තත්වය හේතුවෙන් තමන්ට දෛනික දළු නෙලිම් ඇතුළු සේවා කටයුතු කිරීමේදී දුෂ්කරතාවයකට පත්වීමට සිදුව ඇති බවත් පවසන විරෝධතාකරුවෝ තමන්ට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස වතුපාලනාධිකාරියට බලකරමින් මෙම විරෝධතාව ඇරඹූ බව එම  කම්කරු ජනතාව පවසති.



අදහස් (0)

ස්ටැදර්න් වතු කම්කරුවෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31482 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13796 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11058 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 151 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1065 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site