(ඩී.ජී.සුගතපාල)
වැඩි මිලට අලෙවි කිරිම සඳහා සිමෙන්ති සඟවා තබාගෙන සිටි පුද්ගලයෙකු සිමෙන්ති කොට්ට 80ක්ද සමග අද(10) අලුයම හම්බන්තොට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට බුන්දල සිරියාගම පදිංචි තංගල්ල ගොඩ නැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවකයෙකි.
සැකකරු වැඩිමිලට අලෙවි කිරිම සඳහා නිවසේ සිමෙන්ති තබාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් අනුව ජංගම මුර සංචාරක නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත බාරදි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශෙයා මර්කට් එකේ එවුනුත් ශෙයාස් තියාගෙන ඉන්නවා වැඩි මිලට විකුණන්න බලාගෙන..
මේ පාර නම් සේවකයින් එල්ලන්න ඕනෑ..