IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය

(කාංචන කුමාර ආරියදාස)

ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් ඒකරාශි  කර සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගීත හා කවි තනු නිර්මාණය කර වාදන භාණ්ඩ සහිතව ගායනා කිරීමේ තරගාවලියක්  පුරාවිද්‍යා සතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව 07 දින පස්වරුවේ  සීගිරියේදී පැවැත්විණි.


සීගිරිය ජල උද්‍යානදී  කැටපත් පවුර පිටු පසින් පෙනෙන ආකාරයට මෙම ගීත ගායනා තරගවලිය පැවැත්වීම විශේෂත්වයකි.


සිගිරි  කලාපයේ පාසල් වල සංගීත අංශ අතර  පැවති මෙම කුරුටු ගීත ගායනා තරගාවලියෙන් දඹුල්ල  වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත්තේය.

 එම  කණ්ඩායම විසින් සීගිරි කැටපත් පවුරේ ලියැවී තිබූ

 කොමුල් අමඩ් ලෙඩ් ලිනසී., ඒ බොන්ද මියුර් යහ බැ සී.
 එ කපල් දල වන් දිගැ සී ,මන ජල්වයි සිත් නොමුසී,.

 යන ගීතය ඉතා අලංකාරව ගායනා කළහ.

‘එම ගීයේ  තේරුම බවට පත්ව තිබුණේ ඇය දැක්වූ කෝමල සිනහව කොමඩු ගෙඩියක බීජ පන්තියයි. ඇයගේ පිය තෙපල එහි මියුරු මදයයි. දිගු ඇස කොමඩු ගෙඩියේ පිට පොත්ත වැනියි , එවන් ලද මා හදවත දල්වයි සිත ඈ කෙරෙන් නොමුදෙයි.‘ යන්නය.


මෙහිදී තවත් පාසල් 10 ක දු දරුවන් සඳහා ඔබ දුටු සීගිරිය මැයෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් මෙන්ම  දින දෙකක පුරාවස්තු ප්‍රදර්ශනයක්  ද පැවැත්විණි .මියගිය පුරාවිද්‍යා නිලධාරින් සිහිකර පුෂ්පෝපාහාර දැක්වීමද සිදුකෙරිණි .



අදහස් (0)

සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site