IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න දඹානේ කැකුලෝ කැකුලියේ දළදාවඳින්න එති


ජේ.ඒ.එල්. ජයසිංහ චන්දන උඩුවාවල
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට  දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව අද (17) උදාවිය. දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණි පිරිස අතර දඹානේ ආදිවාසි දරු දැරියන් පිරිසක් ද වැදිනායක වන්නියලා ඇත්තන් සමග දළදා මාලිගාවට පැමිණීම විශේෂ සිද්ධියක් වූහ. තේවාව බාර  මල්වතු පාර්ශෙවයේ තිබ්බටුවේ ශ්‍රී මේධංකර හිමියන් ඇතුළු භීක්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේ  ප්‍රදීප් නිලංග දැල මහතා සියලුම දරුවට එම අවස්ථාව ලබා දීමට කටයුතු කළහ.  පැමිණි සියලුම දරුවන්ට පැන්සලක් සහ මකන කෑල්ලක් තැගි කිරිමට තිබ්බටුවාවේ මේධංකර හිමියෝ ක්‍රියා කළහ.



අදහස් (2)

ශිෂ්‍යත්වයට ආශිර්වාද ගන්න දඹානේ කැකුලෝ කැකුලියේ දළදාවඳින්න එති

පිටිගල මිලානෝ Friday, 18 August 2017 02:46 AM

අර දරුවෝ වඩාගෙන ඉන්න අයත් ශිෂ්‍යත්වේ ලියන කැකුලියෝද? ලැජ්ජා නැද්ද පැන්සලකුයි මකනයකුයි විතරක් දෙන්න?

:       2       1

බන්ඩර Friday, 18 August 2017 06:17 AM

ශිෂ්‍යත්වේ ලියන්නේ මේ එන ඉරිදා. ඔයාගේ ඔය පුංචි මොලේට තේරෙන්නේ නැද්ද පැන්සල හා මකනය දීලා තියෙන්න විභාගයට පෙනී සිටින දිනයේ ප්‍රයෝජනය පිණිස කියලා.. තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න ගිහින් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා! කරන පොඩි දෙයක් උනත් අගය කරන්න පුරුදු වෙන්න..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31432 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13704 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site