IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වැස්සෙන් නුවරඑළියේ 1316 ක් අවතැන්


 
(ශාන්ත චන්ද්‍රසිරි)


පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 337 ක පුද්ගලයන් 1316 ක් අද (22) දහවල් වන විට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.


නිවාස හතරක් සම්පුර්ණයෙන් හානියට ලක්ව ඇති බවත් තවත් නිවාස 77 ක් අර්ධ හානියට ලක්වී තිබේ.


අවතැන්වුවන් සඳහා දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල අවතැන් කඳවුරු 10 ක් ස්ථාපිත කර තිබු බවත් එම අවතැන් කඳවුරු ප්‍රමාණය ඊයේ (22) දහවල් වන විට අටක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබී ඇතැයිද ඔහු පැවැසීය.


නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුවත් කර ඊට සුදානම් කර ඇති බවද එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

වැස්සෙන් නුවරඑළියේ 1316 ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site