IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්


 
 
රංජන් කස්තුරි
 
විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මේ මස 21 සහ 22 යන දිනවල පැවැත්වෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ වනවිට ආරම්භ වී ඇති වර්ෂා තත්ත්වය නිසා ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් මෙම කේෂ්ත්‍ර වැඩසටහන ක්‍රියාත්මක කරන බවද එම ඒකකය පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර , පුත්තලම සහ කල්මුණේ යන දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 44 ක මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කෙරරෙන බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.



අදහස් (1)

විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Samathasena A . Aluthgamage. Tuesday, 19 March 2019 02:55 PM

ඩෙංගු රෝගීන් වාර්තාවෙන කාලයට පමණක් මර්ධන වැඩසටහන් යනුවෙන් පුවත් මවනවා හැරෙන්නට වෙනත් මර්දනයක් හරි හැටි කෙරෙනවා අපට නම් පේන්නේ නැහැ. කෘමිනාශක භාවිතය නිසා දිය පාරවල් වල සහ ජලාශවල සිටි තිත්තයන් දන්ඩින් වැනි කුඩා මත්සයන් අද දකින්නට නැහැ. ඒ සතුන් වඳවීම නිසා මදුරු කීටයන් ආහාරයට ගැනීමක් අද සිදුවෙන්නේ නැහැ. බත් කූරන් මදුරුවන් හා කීටයන් සෑහෙන ප්‍රමාණයක් ගිල දැමුවත්, කෘමිනාශක භාවිතය නිසා එම සතුන්ද වඳ වීමේ තර්ජනයකට ලක්වී ඇත. පරිසරයට ආදරය නොකරන අපේම මිනිසුන් තැන තැන දමන පොලිතීන්,යෝගට් කෝප්ප ආදී දේ නිසා මදුරුවන් බෝවීම වැඩිවී තිබේ.ඒ කෙසේ වෙතත්,සවුඛ්‍ය අංශ හරිහැටි පර්යේෂණ නොකොට නින්දේ පසුවීම නිසා ඩෙංගුවා බලවත් වෙයි.බොරු බයිලා ගසා රටේ ධනය අනිසි දේට වනසන ඇතැම් දේශපාලක තුමන්ලා ඩෙංගුවා මර්ධනයට හා පර්යේෂණ වලට වැඩිපුර මුදල් ලබා දෙන්නේ නම්,තත්වය මෙතරම් නරක තත්වයකට පත් නොවනු ඇත.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32186 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14661 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 63 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 331 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1260 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site