IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වවුනියාවේ ලොරි දෙකක් ගැටී අයෙක් මරුට

(රොමේෂ් මධුෂංඛ)

වව්නියාව කලුකුණ්නම්මඩු ප්‍රදේශයේදී ඒ-9 මාර්ගයේ අද (30) අලුයම ලොරි දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකදී පුද්ගලයෙකු මිය ගොස් තවත්  4 ක්  තුවාල සිදුව ඇති බව  ඉරට්ටපෙරියකුලම් පොලීසිය කියයි.

කොච්චිකඩේ ප්‍රදේශයේ සිට පැමිණි උළු ලොරියක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කලුකුන්නම්මඩුව මන්සන්ධියේදී ඒ-9 මාර්ගයේ අයිනක නවත්වා එහි මුදලාලි වරයා ඇතුළු තිදෙනෙකු විසින් පරික්ෂා කරමින් සිටින අතර තුරදී අනුරාධපුර දෙස සිට වව්නියාව දෙසට ගමන් ගත් භාණ්ඩ ප්‍රවාහන ලොරියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව නවතා තිබූ උළු ලොරියේ ගැටී ඇත්තේ කාර්මික දෝෂය පරික්ෂා කරමින් සිටි තිදෙනාද යටකරගෙනය.



අදහස් (0)

වවුනියාවේ ලොරි දෙකක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31432 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13703 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11039 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1048 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 289 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site