IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වව්නතිව්හිදී ඝාතනය වූ අලගරත්නම්ට පොලිස් උත්තමාචාර

වසන්ත චන්ද්‍රපාල කල්මුනේ සිට 
 
මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී ඝාතනය වු ගනේෂ් දිනේෂ් අලගරත්නම් පොලිස් නිලධාරියාගේ අවසන් කටයුතු කල්මුනේ පාන්ඩිරැප්පු පොදු සුසාන භුමියේ දී  අද (2) පෙරවරු 11.00 පමණ සිදු කෙරිණි.


පොලිස් දෙපාර්මේන්තුව නියෝජනය කරමින් නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතා සහ අම්පාර මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා සහභාගී විය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ ශෝක පණිවුඩ කියවිමෙන් පසුව පොලිස් උත්තමාචාර මැද අවසන් කටයුතු කෙරිණි.
 



අදහස් (1)

වව්නතිව්හිදී ඝාතනය වූ අලගරත්නම්ට පොලිස් උත්තමාචාර

mohan Sunday, 02 December 2018 07:55 AM

විරුවාණනි, ඔබට නිවන් සුව

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31925 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14383 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11203 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 11 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 265 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1210 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site