(ජේ.කේ.එල් චාමින්ද)
වල් ඌරකු මරා ඌරු මස් ප්‍රදර්ශනය කරමින් මුදලට විකුණමින් සිටි පුද්ගලයකු කොට්ටව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මරා දැමු වල් ඌරාගේ හිස හා මස් කිලෝ දෙකක් පමණ මොහු ළඟ තිබි පොලිසිය මගින් සොයා ගනු ලැබීය.
මෙකී පුද්ගලයා වල් ඌරු මස් කොට්ටව ප්‍රදේශයේ තේ වත්තකට යන මාර්ගයේ දී විකුණමින් සිට ඇති බව පොලිසිය පවසයි.
වල් ඌරුමස් මුදලට විකිණිම තහනම් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන කොට්ටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර හෙට (10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වල් උෟරු මස් විකුණූ අයෙක් අත්අඩංගුවට