IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වල් අලියෙකු පහරදීමෙන් කොස්ලන්දේදී පුද්ගලයෙකු මරුට


 
ඩී.කේ.රත්න 
 
කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයේ කැලෑවක් අසල තිබී වල් අලියෙකු පහරදීමෙන් මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි.
 
මිද්දෙනිය හෙල්වල ප්‍රදේශයේ පදිංචි එස්.මුනිදාස නැමති 60 හැවිරිදි පුද්ගලයෙකු වල් අලියෙකු පහරදීමෙන් මෙසේ මිය ගොස් ඇත.
 
මෙම පුද්ගලයා මිද්දෙණියේ සිට කොස්ලන්ද අලුත්වෙල ප්‍රදේශයට පැමිණ අලුත්වෙල ප්‍රදේශයේ හේන් වගාවේ යෙදී සිටියදී මෙසේ වල් අලියකු පහරදීමෙන් මියගොස් තිබේ.



අදහස් (1)

වල් අලියෙකු පහරදීමෙන් කොස්ලන්දේදී පුද්ගලයෙකු මරුට

jayatissa Saturday, 09 June 2018 12:00 AM

අණමඩුවේදී අලියෙක් මැරුව කියල හේන අයිතිකරයව අත් අඩංගුවට අරන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site