(අනීෂා මානගේ)
වලස්මුල්ල හොරේවෙල මහ විද්‍යලයේ ප්‍රාථමික අංශයේ ඉංග්‍රීසි ගුරුවරියට ස්ථාන මාරුවිමක් ලබාදීමට විරෝධය දක්වමින් අද (23) උදෑසන එම විද්‍යලය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.
මෙම විරෝධතවය හොරේවෙල මහ විද්‍යලයේ දෙමාපියන් පිරිසක් විසින් සංවිධානය කර තිබිණි.
මීට මාස 3කට පමණ ඉහතදී විද්‍යාලයට පැමිණි ඉංග්‍රීසි ගුරුවරිය මාරු කර යැවීමට විරෝධය දක්වමින් මෙලෙස දෙමාපියන් විරෝධතාවයේ නිරත වුහ.


2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලස්මුල්ල විදුහලක ඉංග්‍රිසි ගුරුවරියට මාරු වීමක් දුන්නැයි විරෝධතාවක්