(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
කල්තොට පොලිස් බල ප්‍රදේශයේ වැලිපතයා ප්‍රදේශයේ වලවේ ගගේ දිය නැමට ගිය පුද්ගලයන් දෙදෙනකු අද (14) දා සවස දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බලන්ගොඩ අකරැල්ල ප්‍රදේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයෙකු සහ නාවලපිටිය කොත්මලේ ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස දියේ ගිලි මියගොස් ඇත.
ඔවුන්ගේ සිරුර මේ වන විට කල්තොට රෝහලේ තැමිපත් කර ඇත.
සිද්ධිය සම්බන්දයෙන් කල්තොට පොලිසියේ ස්ථානාධිපති තරංග හපුගස්වත්ත මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ පැවැත්වෙි.
2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වලවේ ගගේ ගිලි දෙදෙනකු මරුට