(ඩී.කේ.රත්න )
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර ප‍්‍රදේශයේ තරුණයෙක් (21) තියුණු ආයුධයකින් කපා කොටා මාරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලීසිය පවසයි.
වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු දහනවයක සහ වයස අවුරුදු විසි දෙකක තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පැරණි කෝන්තරයක් මත මෙම මරණය සිදු කර ඇති බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැල්ලවායේ තරුණයකුගේ ඝාතනයට දෙදෙනෙක් අත්අඩංගුවට