(රොමේෂ් මධුෂංඛ)
අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් යාපනයට රැගෙන යාමට සූදානම් කර තිබියදී කිලිනොච්චියේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා මෙම වාලම්පුරිය රැගෙන යන බවට ඊයේ (09) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් ප්‍රදේශයේදී වාලම්පුරිය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (10) දිනයෙදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වාලම්පුරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට