IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වැලිමඩ සතිපොළෙහි නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට

(කේ.ආර්.රාජමන්ත්‍රී)
        
වැලිමඩ නගරය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැලිමඩ සතිපළෙහි සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය  අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ හා නිමල් සිරිපාල ද සිල්වා මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද(25) විවෘත කෙරිණි.
 
වැලිමඩ ප‍්‍රාදේශීය සභාව විසින් මහා නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශයේ සහය ඇතිව මෙය ඉදිකරනු ලැබ තිබේ. මහ නගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය විසින් වැලිමඩ නගරය සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 77 ක මුදලක් වැලිමඩ ප‍්‍රාදේශීය සභාවට ලබාදී ඇත.

ඒ අනුව දිගුකලක සිට විශාල අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන ගිය වැලිමඩ නගරයේ සතිපොළ, පහසුකම් සහිත කඩ කාමර 62ක් සහිත ගොඩනැගිලි සංකීර්ණයක්  සහ අව් වැසි ආවරණ සහිත විවෘත එළවළු සිල්ලර වෙළඳපොළක්  බවට පත්කර ඇත.

 (ඡායාරූප - කේ.ආර්.රාජමන්ත්‍රී)

(ඡායාරූප - ඩී. කේ. රත්න)

 



අදහස් (0)

වැලිමඩ සතිපොළෙහි නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 851 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2490 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site