IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විල්පත්තු විනාශය නතර කරන්නැයි ඔලුවිල් සිසුහු රජයට බල කරති

( නවරත්න සමරතුංග)
 
විල්පත්තු වන විනාශය වහාම නතර කරන ලෙස රජයට බලකරමින් අද (24) සවස ඔලුවිල් විශ්ව විද්‍යාලයට අනුබද්ධ සමන්තුර වෝහාරික විද්‍යා පීඨයේ සිසු සිසුවියන් අම්පාර නගරයට පැමිණ පෙළපාලි යමින් උද්ඝෝෂණයක නිරතවූහ.
 
 අම්පාර නගරයේ පන්සල මංසන්ධියට එක් රැස්වූ එම සිසූහු ප‍්‍රධාන වීදිය වන ඩි.එස්.සේනානායක වීදිය ඔස්සේ සිය විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින්  ඔර්ලෝසු කණුව වට රවුමට විත්  උද්ඝෝෂණයේ යෙදී සිටියහ.
 
 මෙහිදී ප‍්‍රදේශවාසීන් දැනුම්වත් කළ ඔවුන් කියා සිටියේ විල්පත්තු වන රක්ෂිතයේ සිදුවන වන විනාශය සිංහල දෙමළ සහ මුස්ලිම් ජනකොටස් වල සෑම කෙනෙකුටම බලපාන බවයි.



අදහස් (1)

විල්පත්තු විනාශය නතර කරන්නැයි ඔලුවිල් සිසුහු රජයට බල කරති

sarath Monday, 25 March 2019 01:48 AM

මේක ජාති වාදී ප්‍රශ්නයක් කරගත්ත ඉවරයක් වෙන්නේ නැහැ, සිංහල අපි කිරැල්ල නකල්ස් කපන්න යද්දිත් ,රිෂාඩ් විල්පත්තු කපන්න යද්දිත් විරෝධය පෑවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32205 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14692 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 67 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 340 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1263 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site