IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විල්පත්තුවේ මුවමස් ඇසුරුම් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට


 
සංජය මදුශාන් 
 
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ මුවෙකු මරා ඇසුරුම් කරමින් සිටියදී එක් පුද්ගලයකු සමඟ මුවමස් කිලෝ 24ක් අත්අඩංගු‍වට ගත් බව  විල්පත්තුව වනජිවී නිලධරයෝ පවසති.


සැකකරු විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ රියදුරෙකු ලෙස සේවය කරයි.  


විල්පත්තුව වනජීවි නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විල්පත්තුවට ආසන්න වලංතැලියාව ප්‍ර‍දේශයේ කැළයක සි‍ටියදී මුවමස් සමඟ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
 



අදහස් (0)

විල්පත්තුවේ මුවමස් ඇසුරුම් කරමින් සිටි අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site