(රංජිත් රාජපක්‍ෂ)
හැටන් වැලිඔය වතුයායේ කේ.එම් කොටසේ වතු නිවාස පෙළක අද (16) ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි.
එම වතු නිවාස පේලියේ නිවාස හතරකින් නිවාස දෙකක් සම්පුර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වි ඇති බවත් තවත් නිවසක් අර්ධ වශයෙන් ගිනි ගෙන ඇත.
පැතිර යමින් තිබු ගින්න හැටන් පොලිසිය, වතුකම්කරුන් හා හැටන් නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරින් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිඔය වතු යායේ වතු නිවාස පෙළක ගින්නක්