IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වෙරෝනා ආදි සිසු හමුව

වෙරෝනා නුවර වෙන්නප්පු ජෝසප් වාස් ආදි ශිෂ්‍ය සංගමය විසින් දෙවන වරටත් පැවැත්වූ වාර්ෂික සුහද හමුව වෙරෝනා හොටෙල් යුරෝපාහිදී පසුගියදා පැවැත්විණි.

මෙම අවස්තාව සදහා උඩවලවේ ඥානානන්ද හිමියන් ඇන්ටන් රන්ජිත් පියතුමන් සමග ප්‍රථම රණවිරු රියල්ස්ටාර් ලෙස කිරුළු පාලන කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු වෙන්නප්පු ප්‍රාදේශීය සභාවේ සභාපති වික්ටර් සුසන්ත යන මහත්වරුන් ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වුහ.

ජෝසප් වාස් විද්‍යාලයේ ආදි සිසුන් වන ඉතාලි ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ජෝයි පෙරේරා ෂෙහාන් මදුප ප්‍රනාන්දු ක්‍රීඩකයින් සදහා වර්ණ ප්‍රධාන කිරීමත් වසර 12ක් පුරාවට වෙරෝනා ශ්‍රී ලාංකික දු දරුවන්ට සිංහල භාෂාව ඉගැන්වීම සදහා මහගු කාර්යක් ඉටු කරන ප්‍රගති පාසලේ විදුහල්පති ලීලාරත්න මල්ලවාරච්චි මහතා ඇගයීමද මෙහිදී සිදුවිය.



අදහස් (0)

වෙරෝනා ආදි සිසු හමුව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 527 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2255 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site