(එම් .සුසිල් ප්‍රියන්ත)
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ පාලක පොදු ජන පෙරමුණ උප සභාපති ඇතුළු එම පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද අද (9 ) පැවති මාසික සභා රැස්වීමට පැමීණීමත් සමගම සභා රැස්වීම දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
ස්වාධීන මැතිවරන කොමිසමේ සාමාජික මහාචාර්‍ය රත්නජීවන් හූල් මහතා කරන ලදැයි කියන ප්‍රකාශයකට විරෝදය පා ඔවුහු විරෝධතා පුවරු ඔසවාගෙන කලු පටි පැලද සභා රැස්වීමට සහභාගීවූහ.
කරන්දෙණිය මහඒදණ්ඩ ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේදී උප සභාපති නිමල් බන්දු මහතා විසින් අද (9) සභා රැස්වීම මෙහෙයවූ අතර මේ විරෝධතාවට ඒ මහතා ඇතුලු පොදු ජන පෙරමුණ සියලුම මන්ත්‍රීවරු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහභාගීවූහ.
එක්සත් ජාතික පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුනේ මන්ත්‍රීවරු මේ විරෝධතා ව්‍යාපාරයට සහභාගී නොවූහ .


2025 නොවැම්බර් මස 04
774
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2413
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
විරෝධතා පුවරු ඔසවාගෙන හා කළු පටි පැළඳ මන්තීවරු සභාවට එති